Sunday, September 11, 2011

Batch Compiler version 0.6 ලග ලගම එනවා

ඔන්න දැන් නව විශේශාංග ගොඩක් එක්ක Batch Compiler version 0.6 ලග ලගම එනවා .මෙච්චර කල් batch වැඩසටහන් exe වැඩසටහන් වලට හරවන්න අපි යෙදා ගත්තේ fatih codec ලගේ Batch to EXE converter නේ ; ඔන්න ඉතිං  version 0.6 වල නම් ඒ කරදර නෑ.මං හැදුවා අපිටම කියලා compiler එකක්.දැන් ඉතං අපි ස්වාධීනයි.ඒ වගේම මගේ මෘදුකංගේ වැඩ කරන හැටි ගැන උපදේශක ගොනුවක් හදන්න කියලා ගොඩක් අය  මට යෝජනා කලා.ඒකත් හරි.අලුත් වැඩ ඔක්කෝම මංම කිව්වම කිසි ගතියක් නෑනේ. බාගෙනම බලන්නකෝ.comment එකක් දාන්න නම් අමතක කරන්න එපා.

No comments:

Post a Comment